නිවාස සැලසුම් පිලිබඳව මෙන්ම නිවසක් ඉදිකිරීමේදී වඩාත් සැලකිලිමත් වියයුතු කරුණු, අඩු වියදම් ඉදිකිරීම් ක්රමෝපායන් වැනි ඔබට ඉතාමත් වැදගත් කරුණු මීට කලින් මම සිතුවිලි ගංගා බ්ලොග් එකෙන් විස්තර කරා...ඒකේ තියන ඉදිකිරීම් සම්බන්ධ සියලු ලිපි සහ තවත් අලුත් ලිපි, අපි කාටත් තේරෙන සිංහලෙන් මෙම බ්ලොග් අඩවියට නිතරම එකතු කරන්න බලාපොරොත්තුවෙනවා...ඔබ සතුවත් ඉදිකිරීම් ක්ෂේස්ත්රය පිලිබඳව ලිපි, අදහස් තියනවනම් අප සමඟ එකතුවෙන්න...